Skip to content
HOME
Unskilled/ other
VISA SERVICES
ABOUT US
CAREER OPPORTUNITIES
CONTACT US
Menu
සිංහල පරිවර්තනය
ඔබගේ පහසුව පිණිස සහ මුදල් අපතේ යාම වළක්වා ගැනීම සඳහා ලියාපදිංචි ක්‍රමවේදයන් දෙකක් අප විසින් හඳුන්වා දී ඇත.
පළමු ක්‍රමවේදය
ඩොලර් 250ක ගාස්තුවක් ගෙවා ඔබගේ ශිෂ්‍ය අයදුම්පත හෝ කැනඩාවේ ස්ථිර පදිංචි අයදුම්පත්‍රය සැකසීම සඳහා ලියාපදිංචිවීම.
මෙම ක්‍රමවේදය වඩාත් සුදුසු වන්නේ කැනඩාවට පැමිණීම පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති අය ට වේ. ඔබ ගෙවන ඩොලර් 250ක ගාස්තුව ලිපිගොනුව සකස් කර පවත්වාගෙන යාමේ සහ අයදුම්පත් පිරවීමේ සදහා වන නැවත නොගෙවෙන මුදලකි.
සියලුම අයකිරීම් පිළිබඳ විස්තර මෙතැනින් ලබාගන්න.
දෙවන ක්‍රමවේදය
ඩොලර් 15 ක ගාස්තුවක් ගෙවා අපගේ සංක්‍රමණික උපදේශකයකු සමග විනාඩි 15ක කාලයක් සාකච්ඡා කර දැනුවත් වී, සුදුසුකම් තහවුරු කරගැනීමෙන් පසුව ශිෂ්‍යය හෝ ස්ථිර පදිංචි ක්‍රමවේදය සඳහා ලියාපදිංචිවීම.
මෙහිදී නොදැනුවත්කම නිසා ඇතිවන අලාභය සිදු නොවේ.
මේ මගින් ඔබ ඉතා මහන්සියෙන් උපයන ලද මුදල් අපතේ යාම වළක්වා ගත හැකිය.
(උදාහරණයක් ලෙස සාමාන්‍ය පෙළ පමණක් සමත් කෙනකු ඩොලර් 250 ක් ගෙවා විද්‍යාවේදී උපාධිය සඳහා අයදුම් කිරීම වැනි අසාර්ථක උත්සහයකදී , සුදුසුකම් නොමැති වීම නිසා ඩොලර් 250 ක ලියාපදින්චී වීමේ ගාස්තුව අහිමි වීම වළක්වා ගත හැකිය)